ෆිල්ම් ෆෙයාර් උලෙළට ගිය මුල්ම ලාංකික නළුවා ජෝ
මේ රංගනවේදියා ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රමය. උපන්නේ රත්නපුරයේ ලෙල්ලුපිටියේය. ඉගෙන ගත්තේ දිප්පිටිගල කනිෂ්ඨ විද්‍යාලයේ සහ රත්නපුරයේ සීවලී විද්‍යාලයේය. මෑත…
මේ රංගනවේදියා ගම්මන පටබැඳිගේ දොන් ජෝන් අබේවික්‍රමය. උපන්නේ රත්නපුරයේ ලෙල්ලුපිටියේය. ඉගෙන ගත්තේ දිප්පිටිගල කනිෂ්ඨ විද්‍යාලයේ සහ රත්නපුරයේ සීවලී විද්‍යාලයේය. මෑත…
චිත්‍ර කලාවේ දේශීය මාතර සලකුණ මොටාගෙදර පන්හිඳ තුළින් යන රේඛාව මත චිත්‍රය සිතුවම් වේ. මොටාගෙදර ආර දේශීයත්වය මනාව පෙන්වන ඔහුගේම…
අප හින්දි සිනමාවට ආසා කළේ ඔහු නිසාය. ඔහුගේ රඟපෑම් නිසාය. ඔහුගේ රංගන ශෛලිය හින්දි සිනමාවට නව මානයක් එක් කළේ ය.…
ගම හා ජන ජීවිතය පසුබිම් කරගත් සිනමා කෘතීන් රැසක් නිර්මාණය වී ඇත. එහෙත් මේ චිත්‍රපට ඇසුරින් රුහුණේ ජන ජීවිතය පිළිබඳ…
ආසයි බයයි” බෝට්ටුව 1977 මැයි 03 වෙසක් පොහෝදින සවස මාතර නිල්වලා ගෙඟ් ගිලී මිනිසුන් 36 දෙනෙක් මියගොස් සිදු වූ ඛේදවාචකය…….…
කැනඩාවේ ජීවත්වන ඕනෑම කලාකරුවෙකුගේ ජයග්‍රහණයක් සැමරීමට Sri Lancan විද්‍යුත් පුවත්පත සැදී පැහැදී සිටින්නේ ඉතා ප්‍රෞඩත්වය පෙරදැරි කරගත් හදවතකිනුයි. මෙවර අප…
ගොළුහදවතේ සැබෑ දම්මි ගොඵ හදවත යනු 60 දසකයේ මෙරට බිහිවූ සාර්ථකම ප්‍රේම කතාව විය. පාඨකයන් විශාල පිරිසක් ආදරයෙන් වැළඳගත් එම…
ඉන්ද්‍රාණි පෙරේරා කියන්නේ මට සෑහෙන්න විශේෂ මනුස්සයෙක්. හේතුව අපේ අම්මා. “අර දත් බොල්ලෑ එක්කෙනා ද ඔයාගේ අම්මා?” කියල අහන්න බැරිකම…
2025 සරසවි සම්මාන උළෙලේ හොඳම ගායකයා වුයේ ගුරු ගීතය සිනමා පටයේ “ඉපල් රිකිලි සුළං” ගීතය ගැයූ කිත්සිරි ජයසේකර. මගේ ආකල්පයට…
වාලම්පුරි කියන්නේ මෑත කාලීනව ලංකාවේ තිරගත වූනු ආන්දෝලනාත්මක සැබෑ සිනමා අත්දැකීමක් ලබාදුන් චිත්‍රපටයක්. කැනඩාවේ අපේ සමහරුන්ටත් එය බලන්නට ඉඩ ලැබුනා.…

