
කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියට 2026 සැප්තැම්බර් 10 වැනිදාට අවුරුදු 10 ක් සපිරෙනවා. එදිනෙදා සිදුවීම් වාර්තාකරණයෙන් ඔබ්බට , වෙනස්ම අනන්‍ය ගමනක් යන රූපණ, ටොරොන්ටෝව ප්‍රමුඛ කරගත් විප්‍රවාසී කැනඩා සමාජය වෙනුවෙන් රූපණ කල සමාජ මාධ්‍ය මෙහෙවරේ මතක ගැන කෙටි පිලිසදරක් වෙනුවෙන් රූපණ නියමු වීරා ෆොන්සේකා ට පහු ගියදා ශ්‍රී ලංකාවට ගිය මොහොතේදී ජාතික රූපවාහිනියේ ඇරයුමක් ලැබී තිබුනා.
මේ දිගුවෙන් ඔබට එදා ඔහු කල සංවාදයේ විස්තර දැනගන්න පුළුවන්


