කැනඩාවේ කවි සිතුවිලි
දුවට ඔවදනක් පිපෙන කල පියුමක්ඇදෙයි බඹරුන් සහසක්කනට කර රහසක්මුමුණ හද තුළ මවයි කිතියක් දියණි නුඹ මලකීතුරුණු විය රස ගුලකීකිසිම දින…
දුවට ඔවදනක් පිපෙන කල පියුමක්ඇදෙයි බඹරුන් සහසක්කනට කර රහසක්මුමුණ හද තුළ මවයි කිතියක් දියණි නුඹ මලකීතුරුණු විය රස ගුලකීකිසිම දින…
ආදරය නම් පිච්චෙනවා කියලා දැන දැනම පළගැටියා නටයි ඉටිපන්දම් වට කැරකෙමින්…. මියෙන මොහොතත් තටු පිලිස්සී දකිමින්ම එළිය ඉටි පන්දම් හිත…
තෝරාගැනීම් Translation of the poem ‘Choices’ by Tess Gallagher දුර ඇති කන්දත්එහි හිම වැටුණු දසුනත්නිවසට පැහැදිලිව පෙනෙන්නටඒ පස ගස්වලඅතු රිකිලි…
පියාඹන තරුවක්….! හරියටම කක්ෂයක නොරැඳී එකම පාරක ආයෙ ආයෙත් නොයන එකම එක… එකම එක තරුවක්වත් තියෙන්නට බැරිද? හිතු මනාපෙට හිතු…
නවකතාවේ වීරයා ; ඔබ හිස බමන වෙලාවට විතරක්ම ඔබ අහන තත්පර එකසිය පනහෙ කුඩා සංගීත ඛණ්ඩය; මම උණු කෝපි බඳුනක්ව…
සුදු සමනළයා රමණයට දින කිහිපයක් පමණක් ඇති ඈ බිත්තර දමා පසු මියෙන්නී ඇයට විනාඩියක් ඔබටත් මටත් පැයක් ඇය හිරු එළිය…
මකුළු මහත්මියකගේ පැමිණිල්ල.. කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන් තමයි මම බැන්ඳෙ…
මව් බිම සිටින අම්මාට පිහිටට ලැබී සිරි සම්බුදු දහම් මඟ සතුටින් සිටින මුත් දූ…
නොවැදගත් දේ බළලුන්ටඑදිනෙදා දේවල් ගැනමතක ඇත්තේ මොනවාද?නිදන්නට උණුසුම් ම තැන,කෑම ඇත්තේ කොතැනද,වේදනා දෙන දේ ගැන,තමන්ගේ හතුරන් ගැනපක්ෂීන්ගේ කරදරය,පසෙහි උණුසුම් පුසුඹදූවිලිවල…
ආදරයේ වංගුව මින් පෙර ලියූ ගී සහ කවිවැල් වලට ලැබුනා…

