කැනඩාවේ කවි සිතුවිලි
සුදු නංගිගේ හිනාවයි අගේ හෙන්දිරික්ක මල් පිපිච්ච , පාට වැටුණු තරු දිලිච්ච සඳ රැස් පිරි ගුරු පාර දිගේ ගවුම පුරා…
සුදු නංගිගේ හිනාවයි අගේ හෙන්දිරික්ක මල් පිපිච්ච , පාට වැටුණු තරු දිලිච්ච සඳ රැස් පිරි ගුරු පාර දිගේ ගවුම පුරා…
ඇයි ඔච්චරටම ගනන් ! සීතල මේ තරම් රුඳු බව වැහි බිඳිති මේ තරම් රළු බව ඔබ නේන දහවලද මේ තරම්…
රාත්රිය හඳුනා ගත්තෙක්මි මම රාත්රිය හඳුනා ගත්තෙක්මි මම ඇවිද ගොස් ඇත්තෙමි යළි යළිත්මහා වරුසාවේඇවිද ගොස් ඇත්තෙමි පසු කරඅවසන් පහන් එළියද…
දුවට ඔවදනක් පිපෙන කල පියුමක්ඇදෙයි බඹරුන් සහසක්කනට කර රහසක්මුමුණ හද තුළ මවයි කිතියක් දියණි නුඹ මලකීතුරුණු විය රස ගුලකීකිසිම දින…
ආදරය නම් පිච්චෙනවා කියලා දැන දැනම පළගැටියා නටයි ඉටිපන්දම් වට කැරකෙමින්…. මියෙන මොහොතත් තටු පිලිස්සී දකිමින්ම එළිය ඉටි පන්දම් හිත…
තෝරාගැනීම් Translation of the poem ‘Choices’ by Tess Gallagher දුර ඇති කන්දත්එහි හිම වැටුණු දසුනත්නිවසට පැහැදිලිව පෙනෙන්නටඒ පස ගස්වලඅතු රිකිලි…
පියාඹන තරුවක්….! හරියටම කක්ෂයක නොරැඳී එකම පාරක ආයෙ ආයෙත් නොයන එකම එක… එකම එක තරුවක්වත් තියෙන්නට බැරිද? හිතු මනාපෙට හිතු…
නවකතාවේ වීරයා ; ඔබ හිස බමන වෙලාවට විතරක්ම ඔබ අහන තත්පර එකසිය පනහෙ කුඩා සංගීත ඛණ්ඩය; මම උණු කෝපි බඳුනක්ව…
සුදු සමනළයා රමණයට දින කිහිපයක් පමණක් ඇති ඈ බිත්තර දමා පසු මියෙන්නී ඇයට විනාඩියක් ඔබටත් මටත් පැයක් ඇය හිරු එළිය…
මකුළු මහත්මියකගේ පැමිණිල්ල.. කොසු පහර හරි සැරයි නෝනා එක් සැනින් මුළු කැදැල්ලම අතුගාල බිම ඇදල දමනා අනවසරයෙන් තමයි මම බැන්ඳෙ…

