ඊශ්‍රායලයට මිලිටරි උපකරන අපනයනය කිරීම ගැන කැනඩාව මත ගැටුමක.
ඊශ්‍රායලයට අවි අපනයනය සීමා කිරීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙස කැනේඩියානු සෙනෙට් සභිකයෙක් ඔටාවා පරිපාලනයෙන් ඉල්ලා සිටී.ඹහු මෙම ඉල්ලීම…
ඊශ්‍රායලයට අවි අපනයනය සීමා කිරීමේ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙස කැනේඩියානු සෙනෙට් සභිකයෙක් ඔටාවා පරිපාලනයෙන් ඉල්ලා සිටී.ඹහු මෙම ඉල්ලීම…
ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය සමග යමින් තමන් ද පලස්තීනය රාජ්‍යයක් පිළි ගැනීමට සූදානම් බව කැනඩාව ප්‍රකාශ කරනවා.මේ අනුව පලස්තීන රාජ්‍යයක් පිළිගත්…
ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා නගරයේ පාලනය අත්පත් කර ගැනීමේ සැලැස්මක් අනුමත කර ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය පවසා තිබේ.…
එයාර් කැනඩා සහ එහි ගුවන් සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිතිය අතර සාකච්ඡා දිගටම පැවතියද වැඩ වර්ජනයකට ඉතා ආසන්න තත්වයක් පවතී. එවැනි…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
කැනඩාවේ සමර් මැකින්ටොෂ් පසුගිය ඉරිදා ඇගේ සිව්වන රන් පදක්කම සමඟින් සිය පිහිනුම් ආධිපත්‍යය තහවුරු කරමින් ලෝක පිහිනුම් ශූරතාවලියක් අවසන් කිරීමට…
ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසී ඉන්දියාවේ දී ක්‍රිකට් තරගයකට සහභාගී වනු ඇතැයි වාර්තා වේ.එළඹෙන දෙසැම්බර් 14 වැනිදා ඔහු ඉන්දියාවේ…
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාව ඇතුළු ICC පූර්ණ සමාජික රටවල් කිහිපයකටම අහිමි වනු ඇතැයි වාර්තා වේ.එළැඹෙන…
අගමැති මාර්ක් කාර්නි පැවසුවේ පැනවූ ඉහළ තීරුබදු සම්බන්ධයෙන් තමා “කලකිරීමට පත්ව සිටින” බවයි. කැනේඩියානු භාණ්ඩ කිහිපයක් සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සියයට…
වැන්කුවර් දූපතේ වර්ධනය වන ගින්න පාලනය කිරීම සඳහා ලැව්ගිනි කාර්ය මණ්ඩලය වෙහෙස නොබලා කටයුතු කරමින් සිටින අතර, එම ගින්න හේතුවෙන්…

