කැනඩාවෙන් Kneecapටතහනමක්. නිල ‘දැනුම්දීමක්’ නැහැ, සංගීත කණ්ඩායමෙන් චෝදනා.
මතභේදාත්මක අයර්ලන්ත හිප්-හොප් සංගීත කණ්ඩායමක් වන Kneecap හට කැනඩාවට ඇතුළුවීම තහනම් කර තිබේද යන්න පිළිබඳව කැනේඩියානු රජයෙන් තවමත් නිල දැනුම්දීමක් ලැබී නොමැති…
මතභේදාත්මක අයර්ලන්ත හිප්-හොප් සංගීත කණ්ඩායමක් වන Kneecap හට කැනඩාවට ඇතුළුවීම තහනම් කර තිබේද යන්න පිළිබඳව කැනේඩියානු රජයෙන් තවමත් නිල දැනුම්දීමක් ලැබී නොමැති…
මෙම වසරේ, නොවැම්බර් 2 වන ඉරිදා අලුයම 2 ට ඔරලෝසු පැයකින් පසුපසට ගොස් සම්මත වේලාවට නැවත පැමිණීමට කැනේඩියානුවන්ට සිදුවේ. ඔරලෝසු…
අමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අත්‍යාවශ්‍ය නොවන සේවා (Govement Shutdown) පසුගිය (01) වැනිදා වසා දැමීමට පියවර ගෙන තිබුණා. මෙම පියවර…
දැරිය හැකි මිල ගණන් යටතේ කම්කරුවන්ට සහාය වීම සඳහා පළාත් පහක් පසුගිය බදාදා ඔවුන්ගේ අවම වැටුප වැඩි කිරීමට කටයුතු කෙරිණි . මෙම…
ඉන්දියානු සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ඉතා තීරණාත්මක බැවින්, ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරිත්වය තවදුරටත්…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පෙර පසුගිය ඉරිදා කැනඩාව විසින් පලස්තීනය රාජ්‍යයක් නිල වශයෙන් පිළිගත්තේය . ඒ අනුව තවත් රටවල් කිහිපයක් ද…
ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සහ කැනඩාවේ ජාතික ආරක්ෂක උපදේශක නතාලි ජී. ඩ්‍රොයින් අතර හමුවක් නවදිල්ලියේදී පසුගියදා සිදුව තිබෙනවා..…
සෝල්ට් ස්ටී. මාරි මන්ත්‍රී ක්‍රිස් ස්කොට් අත්අඩංගුවට ගෙන පොලිසිය විසින් චෝදනා ගොනු කළ දිනට පසු දින, ප්‍රගතිශීලී කොන්සර්වේටිව්වරු, කිසිදු පැහැදිලි කිරීමකින් තොරව,…
කැනඩාවේ ක්‍රියාත්මක වන මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගැටලුව අගමැති මාර්ක් කාර්නි පිළිගත්තේය. නමුත් ” මෙක්සිකෝවේ ක්‍රියාත්මක වන කැනේඩියානු කල්ලි ඇති ”…

