කැනේඩියානුවන් කිහිප දෙනෙකුට වරෙන්තු නිකුත් කිරීම ගැන කැනඩාව හොංකොං රාඡ්‍ය හෙළා දකී.
කැනේඩියානුවන් ඇතුලුව ප්‍රඡාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ලොව පුරා වරෙන්තු නිකුත් කිරීම පිලිබදව කැනඩාව හොංකොං රාඡ්‍යය හෙළා දැක තිබෙනවා.…
කැනේඩියානුවන් ඇතුලුව ප්‍රඡාතන්ත්‍රවාදී ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ලොව පුරා වරෙන්තු නිකුත් කිරීම පිලිබදව කැනඩාව හොංකොං රාඡ්‍යය හෙළා දැක තිබෙනවා.…
ෆෙඩරල් රාජ්‍ය සේවයේ ආබාධ සහිත පුද්ගලයින් බඳවා ගැනීම, රඳවා ගැනීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අධ්‍යයනය කිරීමට ෆෙඩරල් විගණකාධිපතිවරයා සැලසුම් කරයි.තොරතුරු වෙත ප්‍රවේශය හරහා කැනේඩියානු…
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා (Dr Mohamed Muizzu) අතර…
ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉන්දියාවේ දිල්ලි නුවරදී පැවැත්වුණු ‘International Tourism Conclave and Travel Awards’ හිදී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවයට…
විෂය නිර්දේශ මෙන්ම විභාග ක්‍රමය ද ඇතුළත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට සහ ආර්ථිකයට සිදුවූ දැවැන්ත හානියට වන්දියක් ලෙස ඇමරිකානු ඩොලර් බිලියනයක…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
නැඟෙනහිර රුසියාවේ කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේ උතුරු පැසිෆික් මුහුදු තීරයේ පසුගිය 30 වැනිදා උදෑසන සිදුවූ රිච්ටර් මාපකයේ 8.8ක අගයක් සටහන් කළ…
ටොරොන්ටෝ රැප්ටර්ස් කණ්ඩායම අලිජා මාටින් සහ ඩේවිඩ් රොඩී Alijah Martin and David Roddy, සමග තරග කොන්ත්‍රාත්තුව සදහා ගිවිසුමක් අත්සන් කිරීමෙන්…
ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් ශූරයෙකු වන ෆීලික්ස් බෝම්ගාට්නර් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 56 හැවිරිදි බෝම්ගාට්නර්, තම පැරග්ලයිඩරයේ පාලනය නැති වී ඉතාලියේ…

