Blog

Categories: SL Political Summary

අයවැය අස්සේ, නුගේගොඩ සද්දේ…

Post Views: 17 දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ බොහෝ කතාබහට ලක් වූයේත් තවමත් සංවාදයට ලක් වෙමින් පවතින්නේත් නිදහසින් පසු ඉදිරිපත් කෙරුණු…

Read More
Categories: Travel

යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන්, හැතැප්ම හතක් පස්සට ගිය නයගරා ඇල්ල බලමු

Post Views: 24 ස්විස් සංචාරයක මතකය. යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන් . යුරෝපයේ මුදුන එහෙමත් නැත්නම් උසම තැන තිබෙන්නේ Jungfrau වලයි.ඇල්ප්ස් කදුවැටියේ ඇති ප්‍රමුඛතම මුදුනක් වන මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 4158. ස්විස් බසින් Jungfrau කියන එකේ තේරුම නොඉදුල් තරුණ කාන්තාව කියන එකයි . කැනඩාවේ රොකී කදුවල තියෙන ග්ලැසියර් බලල තිබුණු අපට මෙතැනට එන්න උවමනාව තිබ්බෙ කලක ඉදන් . විශේෂයෙන් මේ දුම්රිය චාරිකාව ගැන අන්තර්ජාලයෙන් සංචාරකයින් කරලා තිබුණු වර්ණනා හින්ද . මගේ රස මතක ඔස්සේ ඔබත් දසත සංචාරයක මතකය ඔස්සේ යුරෝපයේ මුදුනට ගෙන යන්නයි මේ ලෑස්තිය.   Gotthard Road Tunnel අපේ යුරෝපා සංචාරයේ ඉතාලියෙන් පිටත් වුනු අපි ස්විස්ටර්ලන්තයට ආවෙ ලෝකයේ තිබෙන මෝටර් රථ සදහා වූ දිගම බිම්ගෙය Gotthard Road Tunnel හරහා . එය කිලෝමීටර් 16.9 දිගයි . ඉතාලියේ සහ ස්විස්ටර්ලන්තයේ වෙනස දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . ලංකාවෙ නුවරඑළිය , සංචාරයක මතකය තුලින් ඔබව කැදවා ගෙන ගිය කැනඩාවේ බැන්ෆ් , ඇමෙරිකාවේ වර්මොන්ට් වල ස්ටෝවේ නගර සිහියට ආවා . කදු මුදුන් හරි ලස්සනට පේනවා . කොළපාට , නිල්පාට අතරෙ තැනින් තැන ග්ලැසියර් වතුරෙන් පිරුණු විල් ලස්සන චිත්‍ර මවනවා . සමහර දසුන් කැමරාවට ඇහැට වගේ නොපෙනෙන හින්ද ගිහින්ම බලන්න තියෙනවා නම් තමයි හොද මට එහෙම ලියන්න හිතුනා .…

Read More
Categories: Short Stories

සිංහල කෙටිකතාව – ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා , ජීවන කතන්දර- කරෝලිස් අයියගේ සමුපකාරේ කූපන් හාල්. , පරිවර්තිත කෙටිකතාව – අහඹු හමුවීම

Post Views: 46 සිංහල කෙටිකතාව ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය.…

Read More
Page 28 of 175
1 26 27 28 29 30 175