2026 වසර ඉතිහාසයේ උණුසුම්ම වසරක් වනු ඇතැයි කැනේඩියානු කාලගුණයෙන් අනාවැකියක්.
Post Views: 14 2026 දී උෂ්ණත්වය ඉහළ යනු ඇති අතර, කැනේඩියානුවන්ට මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසරවලින් එකකට මුහුණදීමට නියමිත බව…
Post Views: 14 2026 දී උෂ්ණත්වය ඉහළ යනු ඇති අතර, කැනේඩියානුවන්ට මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසරවලින් එකකට මුහුණදීමට නියමිත බව…
Post Views: 11 චීන විද්‍යුත් වාහන සඳහා කැනඩා වෙළඳපල විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.චීන විද්‍යුත් වාහන 49,000ක් දක්වා ආනයනය කිරීමට…
Post Views: 15 නව වසර උදාවීමෙන් පසුව ආක්ටික් කළාපය වෙතින් හමා එන ශීත කුණාටු හේතුවෙන් අමෙරිකා, අප්‍රිකා, ආසියා සහ රුසියානු…
Post Views: 15 ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
Post Views: 16 ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) ප්‍රතිපත්ති සහ පාලන රාමුව ශක්තිමත් කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ජාතික ප්‍රතිපත්ති සකස්…
Post Views: 10 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පවත්වා තිබේ. අදාළ සාකච්ඡාව සඳහා ආණ්ඩු පාර්ශ්වයට ආරාධනා කළ…
Post Views: 17 රැකියා නියුක්ත ජනගහනයෙන් දළ වශයෙන් සියයට 22.8ක් පමණ වන ශ්‍රී ලාංකික සේවකයන් මිලියන 1.83ක් පමණ, උත්පාදක කෘත්‍රිම…
Post Views: 11 අගමැති මාර්ක් කාර්නි පසුගිය අඟහරුවාදා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේදී “නව ලෝක පිළිවෙල” සහ කැනඩාව…
Post Views: 7 ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන්…
Post Views: 21 වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?……. වැනීසියේ සිටි ඇන්ටෝනියෝ නම් වෙළෙන්දෙක් යුදෙව් ජාතික මුදල් ණයට දෙන්නෙකුගෙන් ව්‍යාපාර සදහා මුදල් ලබා ගන්නවා . ෂයිලොක් නම් ඒ ගිනි පොලී කරුගෙන් ගන්නා මුදල් ගෙවා ගැනීමට නොහැකිව කරදරයට පත්වන ඔහු ගැන සුප්‍රකට ගත් කතුවර විලියම් ශේක්ස්පියර් 1596-199 දී ලියූ Merchant Of Venice වැනීසියේ නම ලොවට ගෙනගිය පොතක් . ඉතාලියේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන වැනීසිය දූපත් 118 කින් සමන්විත ලෝකයේ ලස්සනම නගරය ලෙස විරුදාවලිය ලැබූ බිම් කඩක් Adriatic මුහුදට මුහුණලා පිහිටා තිබෙන කලපුවක් වන වැනීසිය ගිලබැස්මේ අවදානමට තදින්ම මුහුණපා සිටින යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන පරිශ්‍රයක්. යුනෙස්කෝ ලෝක උරුම රැසක සංචාරය කිරීමේ වරම මටත් ඒ ගැන කියැවීමේ වරම අවුරුදු 3 ක් තිස්සේ මේ ලිපි පෙල කියවන ඔබටත් ලැබුණා . ඒ වෙනුවෙන් දසතට ස්තුතියි . වැනිසියට ලගාවීමට බොහෝ ක්‍රම තිබෙනවා . ගුවන් මගින් මාර්කෝ පොලෝ ගුවන් තොටුපොලින් , අධිවේගී දුම්රිය මගින් යුරෝපයේ බොහෝ ගමනාන්ත තුලින් Mestre. දුම්රිය ස්ථානයට සේම අති සුඛෝපභෝගී Cruise Ships මගින් Giudecca Canal හරහා වැනිසියේ වරායටත් එන්නට පුළුවන් . අප නවාතැන් ගත් Mestre. නගරයේ ඉදන් වැනිසියට යන්නට අප භාවිතා කලේ පොදු ප්‍රවාහන බස් රථයක් . බස් එකෙන් බැහැල පාලම් කිහිපයක් ඔස්සේ ගිහින් අපි වැනිසියට ළගා වුණා . අපි කුඩා මාවත් අතරින් , ඇලවල් උඩින් තියෙන පාලම් වලින් අපේ මග පෙන්වන්නා පස්සෙන් යනවා . ඔහු තැනින් තැන නැවතිලා විස්තර කියනවා . වැනිසිය කියන්නෙ පාරවල් නැති රථවාහන නැති ඉස්සව්වක් හින්ද සියළු ප්‍රවාහන කටයුතු කෙරෙන්නෙ ඇල මාර්ග හරහා යන විවිධ වර්ගයේ බෝට්ටු වලින් . පුංචි කාලෙ ලංකාවේ ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණු විස්තර සිහියට එනවා . අද්රියාතික් මනාලිය, පාවෙන නගරය වගේ විරුදාවලි අතරෙ අපි පැරණි ඉතාලි සහ යුරෝපා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතා බලනවා . කථාවට කියන්නෙ වැනිසියට අළුතින් ගිය කෙනෙක් අතරමං වෙනවාමයි කියලා . අපට ඒ අත්දැකීම දෙන්නට අපේ මග පෙන්වන්නා කටයුතු කල හින්දා කෝකටත් සිතියම් එහෙම අරගෙන ගියොත් හොදයි . St. Mark…

