ටොරොන්ටෝ කලාපයේ නව නිවාස අලෙවියේ පහල යාමක්.
වෙළඳපොළ අවිනිශ්චිතභාවය හේතුවෙන් පසුගිය මාසයේ ටොරොන්ටෝ කලාපයේ අලෙවි වූයේ නව නිවාස 269ක් පමණක් බව නව වාර්තාවක දැක්වේ. ගොඩනැගිලි කර්මාන්ත සහ…
වෙළඳපොළ අවිනිශ්චිතභාවය හේතුවෙන් පසුගිය මාසයේ ටොරොන්ටෝ කලාපයේ අලෙවි වූයේ නව නිවාස 269ක් පමණක් බව නව වාර්තාවක දැක්වේ. ගොඩනැගිලි කර්මාන්ත සහ…
මෙක්සිකෝවේ ආරක්ෂක අංශ සහ එරට දරුණුතම අපරාධ සංවිධානයක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නෙමෙසිකෝ ඔසෙගුවේරා…
මිලානෝ කෝර්ටිනා ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 5ක් ඇතුළුව පදක්කම් 21ක් දිනා ගනාගත් කැනඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය සඳුදා…
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයේ දේශීය හා විදේශීය හැසිරීම හේතුවෙන් එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක කුසලාන තරඟ රසිකයින් විසින් වර්ජනය…
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් පසුගිය (25) වැනිදා අහිමි විය.කොළඹ ආර්.…
බුදුදහමට සහ මහා සංඝරත්නයට වර්තමානයේ එල්ල වෙමින් පවතින බලපෑම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැති ‘මහා සඟ සමුළුව’ පසුගිය (20)…
ශ්‍රී ලංකාවේ උපන් ප්‍රතිශක්ති විද්‍යාඥ මහාචාර්ය බාලි පුලේන්ද්‍රන් රෝග රැසකින් ලොව ආරක්ෂා කරන, නාසයට දුමාරයක් සේ විදින ‘ශ්වසන එන්නතක්’ සංවර්ධනය…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ…
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සදහා ගෙන්වූ ගල්අඟුරු තත්වයෙන් බාල බවට සංවාදයක් මේවනවිට නිර්මාණය වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

