පාකිස්තාය තීරණය වෙනස් කරයි. – ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති.
ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර…
ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර…
කැනඩාවේ ටොරොන්ටෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය බලපෑම්කරුවකුට මේ වන විට අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබේ.කැමැත්ත…
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයන්ට සහාය වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරම්භ කරන ලද මානුෂීය ප්‍රමුඛතා…
රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන පැමිණිල්ල ලබන අප්‍රේල් 29 වැනිදා කැඳවීමට පෙර හිටපු…
අරගලය පැවැති අවස්ථාවේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට…
කියුබාව තුල දැනට පවතින ගුවන් ඉන්ධන හිඟයක් හේතුවෙන් එයාර් කැනඩාව කියුබාවට සිය සේවා අත්හිටුවයි . කියුබාවට තෙල් සපයන රටවලට තීරුබදු…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සඳුදා පැවසුවේ කැනඩාවට “අප ලබා දුන් සෑම දෙයකටම වන්දි ලබා දෙන” තෙක් ඔන්ටාරියෝ සහ…
කැනඩාවේ ප්‍රවාහන ක්ෂේත්‍රෙය් රැකියා කප්පාදුව මහජන ආරක්ෂක අවදානම් වලට හේතු විය හැකි බව වෘත්තීය සමිතිය අනතුරු අඟවනවා. සේවකයින් රැකියා කප්පාදුවලට…
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා (British Columbia) පළාතේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි උසස් පාසලක පසුගිය (10)වැනිදා සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් දහදෙනෙකු…
වෙනිසියුලාවට එරෙහි සම්බාධක උල්ලංඝනය කළ බව කියන තෙල් නැවක් අමෙරිකානු නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැරිබියානු…

