Blog

Categories: Variety

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි, යළි නොම එන්නට ගිය ගමනයි

ආසයි බයයි” බෝට්ටුව 1977 මැයි 03 වෙසක් පොහෝදින සවස මාතර නිල්වලා ගෙඟ් ගිලී මිනිසුන් 36 දෙනෙක් මියගොස් සිදු වූ ඛේදවාචකය…….…

Read More
Categories: SL Specials

ලංකාවේ ජනගහනයේ අඵත් තොරතුරු මෙන්න.

දකුණු ආසියාවේ ප්‍රථම ජන සංගණනය 1871 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී විද්‍යාත්මක පදනමකින් පවත්වන ලදි. 1871 සිට පවත්වනු ලැබූ ජන සංගණන මාලාවේ…

Read More
Categories: SL Political Summary

අයවැය අස්සේ, නුගේගොඩ සද්දේ…

දේශපාලන ක්ෂේත්‍රයේ පසුගිය සතියේ බොහෝ කතාබහට ලක් වූයේත් තවමත් සංවාදයට ලක් වෙමින් පවතින්නේත් නිදහසින් පසු ඉදිරිපත් කෙරුණු 80 වැනි අයවැයයි.…

Read More
Categories: Travel

යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන්, හැතැප්ම හතක් පස්සට ගිය නයගරා ඇල්ල බලමු

ස්විස් සංචාරයක මතකය. යුරෝපය මුදුනේ ග්ලැසියරයට රතු කෝච්චියෙන් . යුරෝපයේ මුදුන එහෙමත් නැත්නම් උසම තැන තිබෙන්නේ Jungfrau වලයි.ඇල්ප්ස් කදුවැටියේ ඇති ප්‍රමුඛතම මුදුනක් වන මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 4158. ස්විස් බසින් Jungfrau කියන එකේ තේරුම නොඉදුල් තරුණ කාන්තාව කියන එකයි . කැනඩාවේ රොකී කදුවල තියෙන ග්ලැසියර් බලල තිබුණු අපට මෙතැනට එන්න උවමනාව තිබ්බෙ කලක ඉදන් . විශේෂයෙන් මේ දුම්රිය චාරිකාව ගැන අන්තර්ජාලයෙන් සංචාරකයින් කරලා තිබුණු වර්ණනා හින්ද . මගේ රස මතක ඔස්සේ ඔබත් දසත සංචාරයක මතකය ඔස්සේ යුරෝපයේ මුදුනට ගෙන යන්නයි මේ ලෑස්තිය.   Gotthard Road Tunnel අපේ යුරෝපා සංචාරයේ ඉතාලියෙන් පිටත් වුනු අපි ස්විස්ටර්ලන්තයට ආවෙ ලෝකයේ තිබෙන මෝටර් රථ සදහා වූ දිගම බිම්ගෙය Gotthard Road Tunnel හරහා . එය කිලෝමීටර් 16.9 දිගයි . ඉතාලියේ සහ ස්විස්ටර්ලන්තයේ වෙනස දැනෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ . ලංකාවෙ නුවරඑළිය , සංචාරයක මතකය තුලින් ඔබව කැදවා ගෙන ගිය කැනඩාවේ බැන්ෆ් , ඇමෙරිකාවේ වර්මොන්ට් වල ස්ටෝවේ නගර සිහියට ආවා . කදු මුදුන් හරි ලස්සනට පේනවා . කොළපාට , නිල්පාට අතරෙ තැනින් තැන ග්ලැසියර් වතුරෙන් පිරුණු විල් ලස්සන චිත්‍ර මවනවා . සමහර දසුන් කැමරාවට ඇහැට වගේ නොපෙනෙන හින්ද ගිහින්ම බලන්න තියෙනවා නම් තමයි හොද මට එහෙම ලියන්න හිතුනා . Interlaken  අපේ නවාතැන තිබුණේ Interlaken නගරයේ . හරිම ලස්සන පුංචි නගරයක් . ස්විස්ටර්ලන්තයට ආවේණික ගොඩනැගිලි වලින් පිරුණු එය පිහිටා තිබෙන්නේ Lake Thun සහ…

Read More
Categories: Short Stories

සිංහල කෙටිකතාව – ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා , ජීවන කතන්දර- කරෝලිස් අයියගේ සමුපකාරේ කූපන් හාල්. , පරිවර්තිත කෙටිකතාව – අහඹු හමුවීම

සිංහල කෙටිකතාව ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා ශල්‍ය වෛද්‍ය විශේෂඥ පරාක්‍රම වල්ගම්පාය රෝගියා දෙස බැවේ නොරිස්සුම් සහගත ලෙසය. වියලී ගිය දර…

Read More
Categories: Community

හසන්තිකා ගේ ” මියැසි ගී දැහැන” සේයා රූ මතක

සේයා රූ – ජනක මොහාන් මුහුණු පොත් පිටුවෙන් https://www.facebook.com/jack.mohan.1848 වචන දහසක් කියන පින්තූර – ශ්‍රී ලංකැන් නිව්ස් සේයාරූ ප්‍රතිපත්තිය ඩිජිටල්…

Read More
Page 87 of 234
1 … 85 86 87 88 89 … 234
Total visits … Today …