ඔටාවාහි දන්ත වෛද්‍ය සැලැස්ම ළමුන් හාආබාධ සහිත පුද්ගලයින් දක්වා පුළුල් වේ
ඔටාවා හි ෆෙඩරල් දන්ත වෛද්‍ය වැඩසටහන සඳහා වයස අවුරුදු 18 ට අඩු ළමුන් සහ ආබාධිත බදු ණය ලබා ගන්නා පුද්ගලයින්…
ඔටාවා හි ෆෙඩරල් දන්ත වෛද්‍ය වැඩසටහන සඳහා වයස අවුරුදු 18 ට අඩු ළමුන් සහ ආබාධිත බදු ණය ලබා ගන්නා පුද්ගලයින්…
කැනඩා දිනයේ සිට ඔන්ටාරියෝ රියදුරන්ට ඔවුන්ගේ බලපත්‍ර තහඩු අලුත් කිරීමට අවස්ථාව හිමිවනවා.Get It Done පනත ලෙස නම් කරන ලද omnibus…
ටොරොන්ටෝ කොන්ඩෝ හි පදිංචිකරුවන් වායුසමීකරණයකින් තොරව සිව්වන සතිය ගෙවාදමන්නේ“ඉවසිය නොහැකි” ගෘහස්ථ උෂ්ණත්වය හිරවීම වී ඇති පසුබිමකයි.ඇතැම් මහල් නිවැසියන් පෙන්වා දෙන්නේ…
පියවරුන්ගේ දිනය වෙනුවෙන්, ටොරොන්ටෝහි මාධ්‍ය ආයතන කිහිපයක් එහි ප්‍රාදේශීය දේශපාලනඥයන්, ප්‍රජා උපදේශකයින් සහ නගරයේ අනෙකුත් ප්‍රමුඛ පුද්ගලයින් ගෙන් ඔවුන් තම…
ඔන්ටාරියෝ හි සමහර ප්‍රදේශවල කක්කල් කැස්ස වැඩිවෙමින් පවතින අතර විශේෂඥයන් දෙමාපියන්ට මතක් කර දෙන්නේ මෙම රෝගය කුඩා දරුවන්ට වඩාත් භයානක…
ග්‍රේටර් ටොරොන්ටෝ ප්‍රදේශයේ වාසනාවන්ත ලොටෝ ක්‍රීඩකයෙකු පසුගියදා උදෑසනක අවදි වුනේ.මිලියන ගණනක් තමන් සතු කරගනිමිනි. ලොටෝ මැක්ස් ජැක්පොට් සඳහා ජයග්‍රාහී ප්‍රවේශ…
පසුගියදා පැවති මිසිසාගා හි නගරාධිපති තරඟයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කැරොලින් පැරිෂ් ජයග්‍රහණය කරනු ලැබුවා.ඒ ඉදිරිපත්වූ ප්‍රබල අපේක්ෂකයන් පරාඡයට පත්කරමින්.ඡන්ද විමසීම්වලින් සියයට…
ලිබරල් ආන්ඩුව ප්‍රාග්ධන ලාභ මත ඇතුළත් කිරීමේ අනුපාතය වැඩි කිරීම සඳහා පළමු ව්යවස්ථාදායක පියවර සඳුදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.මුදල් අමාත්‍ය…
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපළේ නිලධාරීන් සියයකට වැඩි පිරිසක් එක්ව මහා පරිමාණ බෝම්බ පිපිරුමකදි කටයුතු කරන ආකාරය පිලිබද…
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ Scarborough හිදී වාහනයක ගැටීමෙන් පදික කාන්තාවක බරපතල තුවාල ලැබුවා.ලෝරන්ස් ඇවනියු නැගෙනහිරට උතුරින් ග්‍රීන්හෝම් සර්කිට් සහ මාර්කම් පාර…

