ඉල්ලා අස්වීමට බලකරන ඡන්දයෙන් කථානායක නූලෙන් බේරෙයි
පාර්ලිමේන්තුවේ කථානායක ග්‍රෙග් ෆර්ගස් සිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා කොන්සර්වේටිව් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ඡන්දයකින් බේරී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ…
පාර්ලිමේන්තුවේ කථානායක ග්‍රෙග් ෆර්ගස් සිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා කොන්සර්වේටිව් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද ඡන්දයකින් බේරී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ…
කැනඩාවේ විශ්ව විද්‍යාලවල යුදෙව් විරෝධය ගැටලුවක් වී ඇති බව විශ්වවිද්‍යාල හතරක සභාපතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ පිලිගනු ලැබුවා. මන්ත්‍රීවරුන් මෙහිදී…
කැනඩාව සාධාරණ යුක්තිය සහතික කිරීමට අපොහොසත් වි ඇති බව එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් අනතුරු හඟවනවා. ඔවුන් පෙන්වාදෙන්නේ නඩු විභාග ප්‍රමාදයන්…
ඔන්ටාරියෝ අධිකරණයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාරා ජමා විසින් ව්‍යවස්ථාදායකයෙන් පනවා ඇති ඇයට එරෙහි වාරණය පිළිබඳ අධිකරණ සමාලෝචනයක් සඳහා කළ ඉල්ලීම…
පසුගිය ඉරිදා අලුයම ඔෂාවා ප්‍රදේශයේ නිවසකට වාහනයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගියා.ඩර්හැම් ප්‍රාදේශීය පොලිස් සේවය (DRPS) පැවසුවේ ග්ලෙන්බර්න් උසාවියේ…
ටොරොන්ටෝ ප්‍රදේශය පුරා ප්‍රතිසංස්කරණ වංචාවන් මාලාවකින් ඩොලර් 40,000 කට ආසන්න මුදලක් සොරකම් කළ බව කියන 20 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට…
අප්‍රේල් මාසයේදී ආහාර මිල උද්ධමනය අඩු වූවද, වෙළදපොලේ සිල්ලර බඩු මිල පෙර වසර හා සසඳන විට සියයට 1.4 කින් ඉහළ…
කැනේඩියානු අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය Toronto—St. Paul’s සදහා ජූනි 24 දා අතුරු මැතිවරණයක් පැවැත්වෙන බවයි.ඒ Toronto—St. Paul’s දිගුකාලීන ලිබරල් කැබිනට් ඇමතිනියක…
කිංග්ස්ටන් උතුරින් පිහිටි බොබ්ස් ලේක් ප්‍රදේශයේදී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ වේග යාත්‍රාවක් සහ ධීවර බෝට්ටුවක් එකිනෙක ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් තවත්…
ඉරාන ජානාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ කටයුතු අමාත්‍ය අමීර් හොසේන් අබ්දුල්ලාහියන් ඇතුළු හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය සියලු දෙනාගේ අවසන්…

