ළමා කාමුක දර්ශන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වෙනස් කරනලෙස ඉල්ලීමක්
ළමා ලිංගික අපයෝජන සහ සූරාකෑම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුවක් අවලංගු කිරීම සඳහා ප්‍රඥප්තියේ නොතකා වගන්තිය ක්‍රියාත්මක කරන ලෙස ඇල්බර්ටා අගමැතිනි ඩැනියෙල් ස්මිත් ෆෙඩරල් රජයෙන්…


