සිංහල බ්ලොග් කවි මුතු
පළමු ඇඟළුම සුදු වූල් පසුබිමසිඟිති නිල් තරු ඉහිරුණමේ පුංචි කමිසයපුතු නුඹ පළමු ඇඟළුම සිඹින විට ළං වීදැනේ මතකෙක උණුහුමපුංචි අත්…
පළමු ඇඟළුම සුදු වූල් පසුබිමසිඟිති නිල් තරු ඉහිරුණමේ පුංචි කමිසයපුතු නුඹ පළමු ඇඟළුම සිඹින විට ළං වීදැනේ මතකෙක උණුහුමපුංචි අත්…
ආදරයේ හැටි ගනඳුරුය රාත්රිය, නොපෙනේ ඉමක් පැතිරුණු වන පෙතේ සරති සහසක් දනෝ මං සොයා ගනඳුරේ හමුවිය යුතුව ඇත රහසින් කිසිවෙකුත්…
තත්පර 30 ක් ….. පුවතක් – එයා ඉන්ඩියා යානය ගුවන් ගතවී තත්පර 30 කින් විනාශයි. තත්පර තිහක් කොයි තරමක් දිග…
බොල් පිළිම ඔවුන් සුවිසල් පිළිම ලෙස අප අතර සැරිසරතිඔවුන්ව වන්දනා කිරීමටද අපව පොලඹවතිමහා පුරුෂයන් ලෙස පෙනී සිටියත්ඔවුන් දේශපාලන අන්තේවාසිකයින් වෙති…
ගොඑ හදවත.. මුල්ලට වි හුල්ලන සිහින ලග.. රිදුමි දෙන නවාතැනේ.. විටෙක නුඹ ලංකලා.. ගොඑ හදවත.. නමුදු රිදුනු හැම වරයක්.. මමද…
ගෑස්පා හංදියෙන් ඉහලට මේස ඔරලෝසුවේ දෙකයි තිහ පෙනෙනවා එලියෙ මේ ජාමෙටත් හිම වැස්ස වහිනවා දවල් බුදියන බස්සො, රෑට නිදි …
හඬා බිඳකට, යන්න දෙනු මට When I come to the end of the roadAnd the sun has set for meI…
ප්රීති වෙසක් …….. බට පතුරුත් , සව් කරදහි අරගෙන අපි එදාසොයුරු සොයුරියන් එකතුව කූඩු හැදුව එදාකාර් එකෙන් සුපිරි වෙළද හලට…
විඩාපත් සිරුරු ගලවාගන්න මෙගා ටෙලි පිපාසාවෙන් පෙලෙන සෝෆාවෙ ලෙදර උණුවී ඇලෙන සල්ලාප පෙට්ටියක එම්බාම් වී හොවන විඩාපත් සිරුරු ගලවාගන්න ඉටිපහන්…
ආසියාවේ ආලෝකයෙන්… එවැනි එක් වරෙක කුමර තෙම,ගෙවී ගොස් සියලු ශක්තියබිම හොත්තේය මරණීය මූර්ඡාවක,හුස්ම නොවැටෙන, සිරුර තුළ රුධිරය නොදුවන,මරණයට පත්කරවූවකු විලස;බෝ…

