සිංහල කෙටිකතාව – කුරුළු පිහාටුව , ජීවන කතන්දර – වෙද මහත්තයා , පරිවර්තිත කෙටිකතාව- ගෙදර හැදුණු කොටියා
සිංහල කෙටිකතාව කුරුළු පිහාටුව ඒකි තනිකරම විකාර කවිකාර වකාරයක්. අපාර සංසාරෙ පුරාම මගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවයි කියල හිතවන්න පුලුහං…
සිංහල කෙටිකතාව කුරුළු පිහාටුව ඒකි තනිකරම විකාර කවිකාර වකාරයක්. අපාර සංසාරෙ පුරාම මගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවයි කියල හිතවන්න පුලුහං…
කළු-සුදු නයිස්ට නම දැම්මේ කවුද දන්නේ නැහැ. ඒ නම තිබුණ වෙළඳ දැන්වීමක් නම් ඒ කාලේ තිබුණා. නයිස් නිදාගන්නෙත් පුංචි කන්…
සිංහල කෙටිකතාව උල්ලසිත හෙදිය රුධිර පීඩනය බලන උපකරණය වින්සන්ට් ලංකාතිලක වැතිරී සිටින ඇඳ මත තැබුවාය. අනතුරුව එහි වූ වාතය රහිත…
සිංහල කෙටිකතාව බැටළුවෝ “ආලෝක, ඔන්න ඔයාගෙ වොලට් එක ගන්න හරිද! නැත්නම් මෙයා පාර්ටි දීලා අන්තිමේ අපිට ගෙවන්න වෙයි.” සමහර ගෑනුන්ගේ…
සිංහල කෙටිකතා- වැඩපොලේ මහත්තයා වැඩපොලේ මහත්තයා නැති වුනා කියලා ආරංචිය මට කිව්වේ ධම්මිස්සර හැමුදුරුවෝ. උන්වහන්සේ වැඩපොලේ මහත්තයා ගොඩාක් කාලයක් තිස්සේ…
සිංහල කෙටිකතාව සතිඅන්ත ඒ සැප්තැම්බර් මාසයක්. පාර අද්දර එක පෙළට රොබරෝසියා පිරිලා තිබුණු කාලයක්. කැම්පස් ඇවිත් මාස තුන හතරක්.අපි හිටියේ…
සිංහල කෙටිකතාව මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තමා ප්‍රදේශයේ මන්ත්‍රීවරයා අමනාප කරගත් බව විජේවර්ධනට සිතිණි. ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් වලදි සංඛ්‍යාලේඛණ…
සිංහල කෙටිකතාව යන්නම් අක්කා “මාසෙක සල්ලි කළින් දෙන්න ඕන, කෑම දෙන්නේ නැහැ, හීටර් ගහන්න බැහැ, ෆ්ලාස්ක් එකක් දුන්නොත් දවසට දෙසැරයක් උණු වතුර දෙන්න පුළුවන්.” අලුත්…
සිංහල කෙටිකතාව ද්‍රෝහියා ග‍්‍රාම නිළධරයා එන තෙක් ඔවුහූ බෝක්කුව අසල පඳුර තුළ සැඟවී සිටියහ. ගොම්මන් කළුවර වැටී ඇති නිසා ඔවුන්…
සිංහල කෙටිකතාව පොසම් හදිසියක් “මගේ සිවිලිමේ සතෙක් පදිංචි වෙලා!” උදේ ම, වැඩට ආව ගමන් ම බඩු මුට්ටුත් පැත්තකින් නොතියා ඇනා…

