87 වැනි මිනිත්තුවේ ඩේවිඩ්ගේ ගෝලය කැනඩාවට ජයගෙනේ.
ශාරීරික විරුද්ධවාදියෙකුට එරෙහිව දැඩි කොන්දේසි යටතේ, කැනඩාව අඟහරුවාදා ජයග්‍රහණයක් වාර්ථා කිරීමට සමත් විය. කැනඩාවේ ඉදිරිපෙළ ක්‍රීඩක ජොනතන් ඩේවිඩ් 87 වැනි…
ශාරීරික විරුද්ධවාදියෙකුට එරෙහිව දැඩි කොන්දේසි යටතේ, කැනඩාව අඟහරුවාදා ජයග්‍රහණයක් වාර්ථා කිරීමට සමත් විය. කැනඩාවේ ඉදිරිපෙළ ක්‍රීඩක ජොනතන් ඩේවිඩ් 87 වැනි…
බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විනය හේතූන් මත අත්හිටුවා තිබේ.හතුරුසිංහ වෙනුවට ෆිල් සිමන්ස් 2025…
දහතුන් වැනි ආසියානු නෙට්බෝල් ශුරතාවය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ඉන්දියාවේ බැංග්ලෝර් බලා දිවයිනෙන් පිටත් විය.අවසන් ආසියානු ශූරතා දිත්වයේම ආසියානු…
ලෝක අංක 2 කැනේඩියානුවන් 12-7 ක් ලෙසින් ඉහළම ශ්‍රේණිගත රතු රෝස හෙවත්එංගලන්තය පරාජය කළේය.ඒ පසුගිය සෙනසුරාදා පැවති තරගයකදීය. WXV 1…
මෑත කාලයේ ශ්‍රී ලංකා පිලේ පිතිහරඹයෙන් කැපී පෙනෙන දස්කම් පෑ කමිඳු මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැප්තැම්බර් මස විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා…
විදේශගතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග දිවයිනට පැමිණි විගස ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන…
ටෙනිස් ලෝක ශුරයෙකු වන ස්පාඤ්ඤයේ 38 හැවිරිදි රෆායල් නඩාල් ටෙනිස් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ලබන නොවැම්බර් මසදී ස්පාඤ්ඤයේ පැවැත්වෙන…
T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුව තිබේ.ඒ, තරගාවලියේ සහභාගි වූ තුන්වැනි තරගයේදී…
2024 International Masters League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හෙබවීමට කුමාර් සංගක්කාර හට අවස්ථාව හිමි වී…
Tampa Bay Rays බේස්බෝල් කණ්ඩායමේ නිවහන වන ට්‍රොපිකානා ෆීල්ඩ් Tropicana Field පසුගියදා බලපෑ මිල්ටන් සුළි කුණාටුව හේතුවෙන් ෆ්ලොරිඩාවේ ගල්ෆ් වෙරළට…