ආසියානු කුසලානය ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි.
කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් ඇරඹෙන ආසියානු ශූරතා ක්‍රිකට් තරගාවලිය පසුගිය 09 වැනිදා ඩුබායිහීදී ආරම්භ වුණා. තරගාවලියේ කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක්…
කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් ඇරඹෙන ආසියානු ශූරතා ක්‍රිකට් තරගාවලිය පසුගිය 09 වැනිදා ඩුබායිහීදී ආරම්භ වුණා. තරගාවලියේ කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ දෙකක්…
ක්‍රීඩාව තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපයෝජන සහ හිංසනට ලක්වන ආකාරය පිළිබඳ නිකුත්වූ නව ජාතික වාර්තාවක සඳහන් වන්නේ “කැනඩා ක්‍රීඩාව එහි මාර්ගය අහිමි කරගෙන…
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පුරාවෘත්තයක් වන ඩොන් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි ලා කොළ පැහැති ටෙස්ට් තොප්පියක් එරට ජාතික කෞතුකාගාරය විසින් ඔස්ට්‍රේලියානු ඩොලර්…
උතුරු සහ නැඟෙනහිර පළාත්වලට අඩුපාඩුවක්ව පැවති ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුව සපුරාලමින් යාපනය මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන ‘යාපනය ජාත්‍යන්තර ක්‍රිකට්…
ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන දේශපාලන මතගැටුම් හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් තරග ක්‍රීඩාකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය…
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් පත්‍රයට අනුව, යෞවන…
ඔන්ටාරියෝහි – කැනේඩියානු තරුවක් වන බෲක් හෙන්ඩර්සන් පසුගිය ඉරිදා ඇගේ දෙවන CPKC කාන්තා විවෘත ගොල්ෆ් ශූරතාව දිනා ගනු ලැබීය. ඒ…
ඔටාවා හි මයිකල් වුඩ්ස් මෙම වාරය අවසානයේ වෘත්තීය පාපැදි ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබේ.38 හැවිරිදි වුඩ්ස් පසුගිය සඳුදා…
ලිවර්පූල් වින්ග් ක්‍රීඩක මොහොමඩ් සලා, වෘත්තීය පාපන්දු ක්‍රීඩකයින්ගේ සංගමයේ (PFA) වසරේ පිරිමි ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත් වුණා.33 හැවිරිදි සාලා…
එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන බව එරට ක්‍රිකට් ආයතනය…

