Categories: World

සටන් විරාමයකට සාකච්ඡා .මැදපෙරදිග යුද්ධය ගැන’දුර්ලභ සහ හදිසි’ විවාදයක්. , ඉරානය සමග යුද්ධය ජයගත් බව ට්‍රම්ප් කියයි.

අමෙරිකාව ඉදිරිපත් කළ සටන් විරාම ඉල්ලීම් සහ කොන්දේසි ඇතුළත් ලේඛනයක් පාකිස්තානය විසින් ඉරානය වෙත භාර දී ඇති බව වාර්තා වනවා.…

Read More
Categories: World

ඉරාන දේශපාලන සහ සන්නද්ධ ප්‍රධානීන් දෙදෙනෙක් ඝාතනය කෙරේ.ට්‍රම්ප් කියුබාවත් අල්ලන්න සැරසෙයි.නේටෝව බෑ කියයි.

ඉරාන දේශපාලන සහ යුද පිටියේ දැවැන්ත පෙරළියක් ඇති කරමින්, එරට විප්ලවීය හමුදාවේ ‘බසීජ්’ බළඇණියේ ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් ගොලාම් රේසා සුලෙයිමානි…

Read More
Categories: World

ඉරානයට එරෙහිව යුද්ධයට සති 02 ඉක්මවයි. බොරතෙල් මිල පාලනයට සංචිත මුදාහරී.

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර මේවනවිට සති 02 ක් ඉක්මවා තිබේ. මේ වනවිට ගැටුම් උත්සන්නවී…

Read More
Categories: World

මැද පෙරදිග ගිණි පුපුරු තවදුරටත්.ගැටුම් උග්‍ර අතට.

ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේණි අමරිකානු – ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාරයෙන් ඝාතනය කිරීමෙන් පසු මැදපෙරදිග කලාපයේ යුධ ගැටුම් උත්සන්න වෙමින්…

Read More
Categories: World

ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව කමේනි ඝාතනය කරයි. මැදපෙරදිග ගිනි ජාලාවක්වෙයි.

ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුනුපුරා ඝාතනයට ලක්ව ඇති…

Read More
Categories: World

මෙක්සිකෝවේ දරුණුතම අපරාධකරුවෙකු වූ ‘එල් මෙන්චෝ’ ඝාතනය කෙරේ. ජලිස්කෝ ප්‍රාන්තය ඇතුළු නගර රැසක ප්‍රචණ්ඩ ක්‍රියා.

මෙක්සිකෝවේ ආරක්ෂක අංශ සහ එරට දරුණුතම අපරාධ සංවිධානයක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකදී පාතාල නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නෙමෙසිකෝ ඔසෙගුවේරා…

Read More
Categories: World

සති අන්තයේ ඉරානයට පහර දීමේ සූදානමක්?

ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි. ඇමෙරිකාවේ සී.එන්.එන්. සහ සී.බී.එස්. පුවත් සේවා වාර්තා කර ඇත්තේ,…

Read More
Categories: World

වෙනි­සි­යු­ලාවේ තවත් තෙල් නැවක් අමෙ­රි­කා­වේ අත්අ­ඩං­ගු­වට

වෙනි­සි­යු­ලා­වට එරෙහි සම්බා­ධක උල්ලං­ඝ­නය කළ බව කියන තෙල් නැවක් අමෙ­රි­කානු නාවික හමු­දා­වෙන් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැරි­බි­යානු…

Read More
Categories: World

මැද පෙදිග යුධ ආතතිය ඉහලට – ඉරානය හා ඇමරිකාව වාග් ප්‍රහාරවල.

අමෙ­රි­කාව සමඟ යුද උණු­සුම තුරන් කිරීම සඳහා දෙපා­ර්ශ්වය අතර සාක­ච්ඡා­ව­කට එකඟ වන්නේ තර්ජ­න­යෙන් හා පීඩ­න­යෙන් තොර සුදුසු වාතා­ව­ර­ණ­යක් යටතේ පම­ණක්…

Read More
Categories: World

ඉන්දියාව සහ යුරෝපා සංගමය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුමට එළඹෙයි.

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ.එය යුරෝපීය රාජ්‍යයන්…

Read More
Page 1 of 10
1 2 3 10