ගෝලීය ආර්ථිකයේ අවපාතයක් ගැන ඡගත්සංවිධානයෙන් අනතුරු ඇගවීමක්.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2026 සඳහා ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දමා තිබේ.මැදපෙරදිග අර්බුදය හේතුවෙන් උද්ධමන පීඩන නැවත ඉහළ යාම…
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2026 සඳහා ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දමා තිබේ.මැදපෙරදිග අර්බුදය හේතුවෙන් උද්ධමන පීඩන නැවත ඉහළ යාම…
අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කරන ‘තනි පිටුවේ ගිවිසුමකට’ දෙපාර්ශ්වයම ළංවී ඇති පුවතක් වාර්තාවීමත් සමග, ලෝක වෙළෙඳපොළේ බොර තෙල්…
වොෂින්ටන් හි පැවති ‘ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ රාත්රී භෝජන සංග්රහය’ අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා…
ඉරානයට ලබා දුන් සටන් විරාමය, තවත් දීර්ඝ කිරිමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කළේය. ඒ, ඇමෙරිකාව සමග එකගත්වයකට පැමිණීමට ඉරානයට…
අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් මෙම සතියේදී ඉස්ලාමාබාද් නුවරට යලි පැමිණීමට හැකියාවක්…
අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාම සාකච්ඡා හේතුවෙන් පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති බව විදෙස් මාධ්ය…
සද ගමනට එක්ව සිටින ආටෙමිස් II කාර්ය මණ්ඩලය සමඟ කළ ඇමතුමකදී අගමැති මාර්ක් කාර්නි, ගගනගාමී ජෙරමි හැන්සන්ට ප්රශංසා කරමින් , අභ්යවකාශයේදී කැනේඩියානු ජාතිකයෙකු දැකීමට…
නාසා ආයතනයේ ‘ආටිමිස් 2’ මෙහෙයුම සාර්ථක ආරම්භයක් ලබා ගැනීමෙන් පසු පැයක් ගත වෙද්දී (ඇමෙරිකාවේ වේලාවෙන් රාත්රී 9.05 ට පමණ) ජනාධිපති…
මනුෂ්ය වර්ගයා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම දේශගුණික අර්බුදයට පෘථිවිය මේ වන විට අවතීර්ණ වී ඇති බව ලෝක කාලගුණවිද්යා සංවිධානය ‘WMO’…
අමෙරිකාව ඉදිරිපත් කළ සටන් විරාම ඉල්ලීම් සහ කොන්දේසි ඇතුළත් ලේඛනයක් පාකිස්තානය විසින් ඉරානය වෙත භාර දී ඇති බව වාර්තා වනවා.…

