බල පෙරලියත් සමග ඊශ්‍රායලයෙන් සහ අමෙරිකාවෙන් සිරියාවට ගුවන් ප්‍රහාර.
ඊශ්‍රායල යුධ ගුවන් යානා පසුගිය (10) වැනිදා සිරියාවේ ඩැමස්කස් Damascus අගනුවර ඇතුළු ඉලක්ක ගණනාවක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ.සිරියානු මාධ්‍ය…
ඊශ්‍රායල යුධ ගුවන් යානා පසුගිය (10) වැනිදා සිරියාවේ ඩැමස්කස් Damascus අගනුවර ඇතුළු ඉලක්ක ගණනාවක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ.සිරියානු මාධ්‍ය…
අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්‍රංශ රජය බිඳවැටී තිබේ.ඒ පාර්ලිමේන්තු…
මාරාන්තික රෝගවලින් පීඩා විඳින පුද්ගලයන්ට දිවි අහිමි කරගැනීම සඳහා පනත් කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මත විය. මාරාන්තික රෝගවලට…
වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් පසුගිය (03) වැනිදා ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුධ නීතිය…
ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අමෙරිකානු ව්‍යාපාරිකයකු සහ ලොව අංක එකේ ධනවතා වන එලොන් මස්ක් මෙතෙක් ලොව සිටි ධනවත්ම…
වසර 73ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන විශ්ව රූ රැජන තරගයේ පළමු වරට කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්කයේ තරුණියක් සමත්වූණා. ඩෙන්මාර්කය නියෝජනය…
නෙදර්ලන්තයේ හේග් හි පිහිටි අන්තර්ජාතික අපරාධ අධිකරණය මගින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, එරට හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ හමාස්…
මෙම වසර මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ උෂ්ණත්වය අධිකම වසර බවට පත්ව ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය මෙන්ම ලෝක කාලගුණ සංවිධානය විසින්…
අඛණ්ඩව එල්ලවූ අභියෝග රැසක් ජයගනිමින් අමෙරිකා එක්සත් ජනපද ධවල මන්දිරයට මාවත විවරකරගන්නට ඩොනල්ඩ් ට්‍රම්ප් යළි සමත් විය.ඒ එරට 47 වැනි…
මෙක්සිකෝවේ ජනාධිපති Andrés Manuel López Obrador එක්සත් ජනපද සහ කැනේඩියානු තානාපති කාර්යාල සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට තීරණයකර ඇත.ඊට හේතු…

