ට්‍රම්ප් පරදී, ඩිමොක්රටික් පක්ෂය කොංග්‍රසයේ බලය අල්ලයි.නෙතන්යාහුටත් අගමැතිධූරය අහිමිවන ලකුණු.
අමෙරිකානු මධ්‍යකාලීන මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය කොන්ග්‍රසයේ සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය තහවුරු කර ගනිමින් දැවැන්ත ජයග්‍රහණ අත්කරගෙන…


