ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවි තිබිය නොහැක” G7 ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි.
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසු කැනඩාවේ පැවති G7 කණ්ඩායමේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ,…
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පසු කැනඩාවේ පැවති G7 කණ්ඩායමේ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ,…
එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් යානයේ ගමන් ගත් එක් අයෙකු දිවි ගලවා ගත් බව පොලිසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය පවසනවා. මීට…
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා. ඒ, ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ…
ජපානය අභිබවමින් ඉන්දියාව ලොව සිව්වැනියට විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබෙනවා. ඒ, මේ වසරේදී අමෙරිකා ඩොලර් ට්‍රිලියන 4.187ක ආදායමක්…
කැනඩාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය යන රටවල නායකයින් ඊශ්‍රායලය ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ හමුදා මෙහෙයුම් සහ ක්‍රියාමාර්ග පුළුල් කිරීම…
එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර අමෙරිකානු ඩොලර් බිලියන 142කට ආසන්න වටිනාකමකින් යුත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබේ. ධවල මන්දිරය…
දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් පසුගිය (8) වැනිදා පස්වරුවේ තේරී පත්විය.ඒ…
කාශ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.අදාළ පෙත්සම තුළින් ඉල්ලා…
ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් සංචාරකයන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පෙරේදා පස්වරුවේ ත්‍රස්ත…
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව වතිකානය නිවේදනය කරයි.සාමාන්‍යයෙන්…

