සිංහල බ්ලොග් කවි මුතු
ගාමිනී හෝල් හන්දිය හඳවල් ගාණකට ඉස්සර පෙර කාලේ ගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේ බස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේ…
ගාමිනී හෝල් හන්දිය හඳවල් ගාණකට ඉස්සර පෙර කාලේ ගාමිනී හෝල් හන්දියෙ බැඳි මගෙ ආලේ බස්-තියං පයින් ගියෙ අත-මිට හිඟ වේලේ…
නුඹ එතැයි මග බලා සිටිමී…….. සරත් සමයේ පෙලක් දවසට – හීන් කෙඳිරිලි නගන ගහ කොළ වසත් කාලය නැවත ආ වග…
ජපානයේ වනගත ගිරිකඳුරක නටබුන්වන පැරණි බුදුරුවක් දිග වැහි ඇලි, තුසරයේ රැයවල් සීත නිරාවරණය කරනුය ඔබ මුදු හැඩය ගෙවී ගිය පෙඳ…
එතැන් සිට අපි වැටුණා “ වැටීගෙන මින් පස්සෙ , එන්නෙපා මං පස්සෙ “ ඔබ කිව්ව මහ සද්දෙ , හැමෝටම ඇසුණා …
සඳරැස් උතුරන විල් දිය මත්තේ සඳරැස් උතුරන විල් දිය මත්තේ හිම කැට දිදුලන කාලය අස්සේ හිත පිරිමදිනා සිතුවම් මත්තේ පියමැන…
රේල්ලුවට ගොඩවනු පෙර ඉර පිපෙන්නේ හිමිදිර දෑස ගැඹරෙනි මුනිවර මුනිවතක සංයමය අස සුවහසක් මල් සුපිපුණි… පීලි මත්තෙහි තාම දිලිහේය පිනි……
රතු කුරුල්ලා ඒ රතු කුරුල්ලාවෙන කිසිවෙකුටවත් නොහැකි වූ ලෙසතම පැහැයෙන් හාත්පස ගිනිලමින්මුළු සීත කාලය පුරාම පැමිණියේය ගේ කුරුල්ලන්ට මා කැමති…
ආදරේ වයසට නොයාවී කිසි දින මේ මලේ පෙතිවල කෙමියෙහී තැවරුන හාමිනේ දැනුනිද පුසුඹ මේ සුවදෙන ජීවිතේ කිසිදින ආදරේ නොමියෙන මෝරනා…
අපි තරුකැට යා කරමු අපි කැමති විදිහට ඔරායන් කියන්නේ උස හීන්දැරී හාදයෙකුට කැරළි කොණ්ඩයක් තියෙන උරහිසේ ගිටාරයක් එල්ලගෙන බිම බලාගෙන…
සිහින මායාව අලස වූ නිදිගත් මනස තුළ සිහින මායාවට ඇලී අත් දකී විවිධ වූ වින්දනයන් අවදි වූ මනස තුළ ඇත…

