කැනඩාවේ කවි සිතුවිලි
පහන් සිල නිවී ගිය සත්‍යයේ ගීතය ශ්වේත රාත්‍රිය, පවනින් සිත සුවපත් කල ඔබේ ගීත ඔසු…
පහන් සිල නිවී ගිය සත්‍යයේ ගීතය ශ්වේත රාත්‍රිය, පවනින් සිත සුවපත් කල ඔබේ ගීත ඔසු…
ඒ හින්දා මගෙ මැණික ඔයා…. හිනාවෙලාම ඉන්න….. මම යනවා. යන්නම යනවා. මේ හුස්ම තව ටිකකින් නතර වුණාම… ආයෙත් නොඑන්නම යනවා.. …
ආදර යහළු යෙහෙළියනේ.. ඔබගේ රසවින්දනය සඳහා මගේ පන්හිඳෙන් හැඩවූ ‘සඳලතා’ කවිකතාව මෙතැන් පටන් ඔබ වෙත ගෙන එන්නට අවසර .. සඳලතා …
ප්රණා ටින් බෙලෙක්ක තක්ක බක්ක සද්ද දම දමා,කබල්ම බස් එකක් සොයන්,කොල්ලෝ trip එකක් ගියා…. ප්රණා… උඹ හදවතින්ම artist කෙනෙක්…උඹ එනකොට…
අහස – The Sky නිල් පැහැති සිහිනයක් සේ, අහස දිග හැරේ නිමක් නැතිව. සුදු වලාකුළු නටන විට, සිතත් පියාඹයි නිදහසේ.…
මගේ පළමු දේව දූතිය අවමඟුල් දාඅපව එකා බැගින් ඈ වෙත ඔසවමින්‘නංගී ට හාද්දක් දී සමුදෙන්න…ඈ දැන් දේව දූතියක් ’තාත්තා කීවේය…
රජයේ රැකියාව ලැබිලා රැකියාව රජයේ, පෙර පිනට ජීවන ගමන ගෙවුණා හර බර ලෙසට…
අපි දෙදෙනා අද …………… අද දෙවෙනියත් ගියා විශ්ව විද්‍යාලෙට විදු පියසේ නතර වුනා අපි දෙන්න ඉතින් ආව ගෙදර දූවරු දෙන්නම …
ප්‍රේමයේ ශෝකය පියැස්සේ කෙළවර ගේ කුරුලු කිචිබිචිය, පෑයූ පුරා හඳ, තරු පිරුණු නුබ ගැබ, නිරතුරු ගී ගයන ගහකොළෙහි සරසරය, සැඟවීය…
” පිං” වචනේ හැඩ පාට පහක් එකතුකරලා හැදුව කොඩිය යට පිං කරන්න පොරකන හැටි මකර තොරණ …

