සිංහල බ්ලොග් කවි මුතු
සැඟව ගිය දින ලියන්නට සිතෙහි වී මැකී ගිය කවිය සේ ….. මතකයක මතකයක් පමණි එය නෑ සිතේ …. සඳ සොඳුරු…
සැඟව ගිය දින ලියන්නට සිතෙහි වී මැකී ගිය කවිය සේ ….. මතකයක මතකයක් පමණි එය නෑ සිතේ …. සඳ සොඳුරු…
සිතිවිල්ල රාත්‍රීන්වල ගැඹුරු නිහඬබව මැදසඳ නිදි කිරන විටමල් පිරුණු අතු ඉතිසෙමෙන් නැලැවෙන කල විල් කැඩපතෙහි දිය වීතරු සිය ගමන නවතන කලසැම…
වැඩිමහල්ලන්ගේ කවියකි කෙලවර ඉඩෝරය වැසි පල ලැබෙන වාරය බිම් කොටා හමාරය දැන් බිජු ඉසින මාසය අපට දැඩි වෙහෙසය දඬු මැසි…
දුවේ….අපි මහගමු ඉරිච්චා….. සියල් තන්හිම දැනී අහවර වෙච්ච කල්හිත් මග වරද්දා අතින් අල්ලන් තොටුපලක් නැති ගඟ දියට බැන බැන ඇවිද්දා…
අජියගේ මාසෙ පඩිය මාසෙ අගදී අදුරු යායට සද බිදක් වැටිලා ගැට ගැසී තිබු පපුව ලිහිලා , බෝඩිමේ හැලිලා අජියගේ කළු…
ගිම්හාන කවිය නිවසින් නික්මීවිවිධ දේ බලන්නට යමි දකිමි,දිලිසෙන හරිත සමක් ඇති ගෙම්බියලිහිසි වේල් පටක් වැනි ඇගේ බිත්තරරන් පැහැති දාර ඇති…
වද විඳින රීකන්ඩිෂන් හදවත!!! පාන්දර හතරේ කනිසමට අවදිව ලහි ලහියේ නිවැසි සැමගේ කෑම වේල පිසින.. කකුල් වල රෝද සවි කරගෙන…
මැද පෙරදිග ගිය බිරිඳක් පාලු ඇස්වල මලානික බව මමත් දැක්කා ඒ දවස්වල දුර රටක සිට තනි මඟක යන ඔබට බර…
සයුරු රළක කවිය… පාළු නැතිවද ඔය ඔතැන හුදෙකලාව ම ඉන්නා ඉඳුම… “පාළුව” කියන්නේ කුමක්ද ? අහස, මහ පොළව, සමුදුර යාවෙන…
සදත් උයලලු එන්නෙ අහසට ෆයිල් එක දෙක වසා හෙමිහිට , ඇගිලි අත්සන තබා හනිකට නික්ම කන්තෝරුවෙන් විගහට , පැන්නේ බසයට…

