කැනඩාව සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමකට, කාර්නි මෝදි එකගතාවක්.
කැනඩාව සහ ඉන්දියාව වසර 15 කට පෙර ආරම්භ වූ උත්සාහයන් නැවත පණ ගන්වමින් පුළුල් වෙළඳ ගිවිසුමක් සඳහා කටයුතු කිරීමට එකඟ…
කැනඩාව සහ ඉන්දියාව වසර 15 කට පෙර ආරම්භ වූ උත්සාහයන් නැවත පණ ගන්වමින් පුළුල් වෙළඳ ගිවිසුමක් සඳහා කටයුතු කිරීමට එකඟ…
කැනේඩියානු ඔලිම්පික් ක්‍රීඩකයෙකු වූ කොකේන් කිංපින් සමඟ සබදතා පැවැත්වූ කැනේඩියානුවන් හත් දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇත.අත්තඩංගුවට පත් ඔන්ටාරියෝ, ක්විබෙක් සහ ඇල්බර්ටා…
උතුරු අසල්වැසියා වන කැනඩාවේ ජීවන තත්වයන් “එකතැන පල්වීමට” හේතු ලෙස එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් පසුගියදා කැනඩාවේ දේශපාලන නායකත්වය සහ “සංක්‍රමණික…
කැනඩාවේ තීරණාත්මක ඛනිජ සැකසුම් ධාරිතාව පුළුල් කිරීම අරමුණු කරගත් ඩොලර් බිලියන 1 ක ව්‍යාපෘතියක් සඳහා ඔටාවා කටයුතු කරමින් සිටින බවත්, එක්සත්…
ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව තාක්ෂණ හා නවෝත්පාදන (ACITI) හවුල්කාරිත්වය නමින් නව ත්‍රෛපාර්ශ්වික තාක්ෂණ හා නවෝත්පාදන සන්ධානයක් පිහිටුවීමට එකඟවී තිබේ. විදෙස්…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව, ප්‍රමාණවත් නොවන ශාරීරික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දකුණු ආසියානු රටවල් අතර තුන්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.…
කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයන් කිහිපදෙනකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබා ගැනීම හා මෝටර් රථයක් මීලදීගෙන ඒ සඳහා…
ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත්…

