ටොරොන්ටෝ ගිම්හාන උත්සවයක වෙඩි හුවමාරුවරුවක්. – පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකුට තුවාල.
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ වාර්ෂිකව මහත් උත්සවශ්රීයෙන් පැවැත්වෙන ගිම්හාන වීදි උත්සව මාලාව ප්රචණ්ඩකාරී වෙඩි තැබීම් සිදුවීම් දෙකක් හේතුවෙන් දැඩි කම්පනයට සහ…


