කැනේඩියානු පාර්ලිමේන්තුවතුල කුලී නිවැසියන්ගේ හඬ යටපත් වී ඇති බවට චෝදනාවක්.
කැනඩාවේ නිවාස අර්බුදය දරුණු වෙමින් පවතින පසුබිමක, එරට ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් නිවාස හිමියන් සහ මහා පරිමාණ ඉඩම්…
කැනඩාවේ නිවාස අර්බුදය දරුණු වෙමින් පවතින පසුබිමක, එරට ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් නිවාස හිමියන් සහ මහා පරිමාණ ඉඩම්…
ටොරොන්ටෝ නගරය පාපන්දු ලෝක කුසලාන උද්යෝගයෙන් ඇලලී යන අතරතුර, එහි වාර්ෂික ප්‍රයිඩ් (Pride) පෙළපාලිය පසුගිය ඉරිදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.…
කැනඩාව සිය 159 වන සංවත්සරය මහත් අභිමානයෙන් යුතුව සමරනු ලැබූවද, මෙවර සැමරුම් උත්සව කාලගුණික විපර්යාස සහ දේශපාලන අස්ථාවරත්වයේ සෙවනැලි මධ්‍යයේ…
කැනඩා පිරිමි පාපන්දු ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති අතිශය තීරණාත්මක තරඟයකදී ගෝල 1-0 ක ජයක් වාර්තා කිරීමට…
වසර 128කට පසු ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන 2028 ලොස් ඇන්ජලීස් (LA28) ඔලිම්පික් උළෙල සඳහා කණ්ඩායම් සුදුසුකම්…
ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
පසුගිය වසර 190 කට ආසන්න කාලයක් පුරා බ්‍රිතාන්‍යයේ රජුගේ හෝ රැජිනගේ ප්‍රධාන නිල නිවාසය හැටියට භාවිත කෙරුණේ ලන්ඩන් නුවර පිහිටි…
ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට වත්මන්…
ශ්‍රී ලංකාවට ඉදිරියේදී බලපෑම් කළ හැකි එල් නිනෝ (El Niño) වැනි දේශගුණික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ජල, විදුලි සහ…

