Categories: Canada News

උතුරු ඇමරිකාවේ දැවැන්තම රියැදුරු බලපත්‍ර දත්ත හැකර් ප්‍රහාරය – කැනේඩියානු රජය සහ බලධාරීන් විමර්ශන අරඹයි.

උතුරු ඇමරිකාවේ මිලියන සංඛ්‍යාත ජනතාවකගේ රියැදුරු බලපත්‍ර සහ පුද්ගලික දත්ත අනවසරයෙන් ලබාගැනීමේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් පිළිබඳව කැනඩාවේ පෞද්ගලිකත්ව කොමසාරිස් කාර්යාලය…

Read More
Categories: Sport News

නිදහස් වූ කැනේඩියානු ලෝක කනිෂ්ඨ හොකී ක්‍රීඩකයින් පස්දෙනාගේ ඉදිරි ගමන වෙනස් මඟකට.

2018 වසරේ කැනඩාවේ ලෝක කනිෂ්ඨ හොකී කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් පස්දෙනෙකුට එරෙහිව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනා සම්බන්ධයෙන් 2025…

Read More
Categories: Sport News

2027 ෆෝමියුලා 1 (F1) තරඟ දුර ප්‍රමාණය කිලෝමීටර් 15කින් අඩු කෙරේ.

2027 ෆෝමියුලා 1 (F1) ලෝක ශූරතාවලියේ ග්‍රෑන්ඩ් ප්‍රී (Grand Prix) තරඟයක උපරිම දුර ප්‍රමාණය කිලෝමීටර් 305 සිට (සැතපුම් 189.5) කිලෝමීටර්…

Read More
Categories: Sport News

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල…

Read More
Categories: World

මක්කම( Mecca)නගරය ඉලක්ක කිරීමත් සමඟ මැදපෙරදිග උණුසුම ඉහළට – සෞදියෙන් හූතිවරුන්ට දැඩි අනතුරු ඇඟවීමක්.

ඉස්ලාම් දහමේ පූජනීයම නගරය වන ම Mecca (මෙක්කා) නගරයට ආසන්න අහසේදී හූති කැරළිකරුවන් විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් සාර්ථකව…

Read More
Categories: Sport News

කැනේඩියානු බොක්සිං පුරාවෘත්තයක්වූ ජෝර්ජ් චුවාලෝ (George Chuvalo) දිවි සැරියට සමුදෙයි.

මුහම්මද් අලි සමඟ පැවැති ඓතිහාසික සටන් දෙකකින් සහ කිසිදු දිනක ලෝක ශූරයෙකු හමුවේ බිම නොවැටුණු (never knocked down) දැඩි සටන්කාමී…

Read More
Categories: Sport News

ලෝක ශූර රුමේෂ් තරංගට තුර්කි ගුවන් සේවයේ කණගාටුව.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග මහතා දිවයිනට පැමිණීමේ දී ඔහුගේ ක්‍රීඩා උපකරණ වලට සිදුව ඇති හානිය පිළිබඳව Turkish Airlines…

Read More
Categories: Sport News

2029 ලෝකමලල ක්‍රීඩාශූරතාවලියේසත්කාරකත්වයකෙන්යාවට

2029 වසරේ පැවැත්වෙන ලෝක මලල  ක්‍රීඩා ශූරතාවලිය (World Athletics Championships) සංවිධානය කිරීමේ අවස්ථාව දිනාගැනීමට බ්‍රිතාන්‍යයේ  ලන්ඩන් නගරය අසමත් වී ඇති…

Read More
Categories: SL Political Summary

ආණ්ඩුවේ රැලි හා විපක්ෂයේ රැලි.

ගෙවුණු සතියේ වඩාත්මක කතාබහට ලක් වුණේ දේශපාලන කාරණා කිහිපයක් හේතුවෙන්. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එයා බස් ගනුදෙනුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත…

Read More
Page 3 of 180
1 2 3 4 5 … 180
Total visits … Today …