කානි අගමැතිවරයාගේ ප්රධාන ව්යාපෘති පනත් කෙටුම්පත (C-39) පාර්ලිමේන්තුවේ විවාදයට – කම්කරු අයිතිවාසිකම් සහ ජාතික ආරක්ෂාව ගැනත් දැඩි කතාබහක්.
කැනඩාවේ ඔටාවා නුවර පාර්ලිමේන්තුව යළි රැස්වීමත් සමඟ, අගමැති මාර්ක් කානිගේ රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ පිටු 243කින් යුත් පුළුල් ආර්ථික…


