ස්වර්ණා එක්ක ටොරෝන්ටෝවේදී රාණි බැලුවේ කවුද ?
2027 සැප්තැම්බර් 27 වැනිදා විට්බි ලෑන්ඩ්මාක් සිනමා සංකීරණයේදී රාණි චිත්‍රපටයේ විශේෂ දර්ශන වාර දෙකක් සංවිධානය කෙරුනා. එහි සුවිශේෂීතාවය වුනේ රාණි…
2027 සැප්තැම්බර් 27 වැනිදා විට්බි ලෑන්ඩ්මාක් සිනමා සංකීරණයේදී රාණි චිත්‍රපටයේ විශේෂ දර්ශන වාර දෙකක් සංවිධානය කෙරුනා. එහි සුවිශේෂීතාවය වුනේ රාණි…
කැනඩාව සංක්‍රමණිකයින් සහ සරණාගතයින් පිළිගන්නා ඉහළම රටක් ලෙස කීර්තියක් ලබා තිබෙනා බව අප කාටත් නොරහසක්. ඒ කෙසේ වෙතත්, 2022 සිට…
ඔන්ටේරියානුවන්ට නේවාසික තනතුරු සඳහා ප්‍රමුඛතාවය ලබා දීම සඳහා අදහස් කරන ලද නව පළාත් රජයේ ප්‍රතිපත්තියක් මඟින් පද්ධතිය තුළ වෛද්‍යවරුන් අඩු…
ලොව පුරා ස්ථාවරත්වය පිරිහීම විදේශයන්හි කැනේඩියානුවන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතුවල දැවැන්ත ප්රසාරණයකට හේතු වන බව කැනේඩියානු විදේශ කටයුතු දෙපාර්තමේන්තුව…
සටන් විරාම ගිවිසුමක් යටතේ ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම “ගැඹුරු සහනයක් ගෙන දෙන මොහොතක්” ලෙස අගමැති මාර්ක් කාර්නි හඳුන්වයි , ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා…
වසර දෙකක රාජ්‍ය තාන්ත්‍රික ආතතියකින් පසු දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය අනිතා ආනන්ද් පසුගියදා…
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක…
ඇමරිකානු ලීග් ශූරතා තරඟාවලියේ ජයග්‍රාහී මැරිනර්ස් කණ්ඩායමට එරෙහිව තම කණ්ඩායමට අත්‍යවශ්‍ය සහයෝගයක් ලබා දීම සඳහා ටොරොන්ටෝ බ්ලූ ජේස් රසිකයන් ගුවන්…
ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් ජයගත් ඉන්දීය ක්‍රීඩකයෝ සම්මාන ප්රදානෝත්සවයේදී කුසලානය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කුසලානය රැගෙන ගිය ආසියානු ක්‍රිකට්…
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළපුරුදු පිතිකාරිනියක වන නිලක්ෂිකා ද සිල්වා, නවසීලන්තයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පසුගිය (14)…

