2024 මහමැතිවරණයේ නිකුත් කෙරුණු ඡන්ද ප්රතිඵල වලට අනුව ජාතික ජනබලවේගය 10වන පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතර බලය හිමිව තිබේ.
සමස්ථ ප්රතිපලය – ජාතික ලැයිස්තුව සමග
1. ජාතික ජනබලවේගය – 6,863,186 – 61.56% – ආසන 159
2. සමගි ජනබලවේගය – 1,968,716 – 17.66% – ආසන 40
3. ඉලංකෙයි තමිල් අරසු කච්චි – 257,813 – 2.31% – ආසන 08
4. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 500,835 – 4.49% – ආසන 05
5. ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 350,429 – 3.14% – ආසන 03
6. ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය – 87,038 – 0.78 – ආසන 03
7. එක්සත් ජාතික පක්ෂය – 66,234 – 0.59% – ආසන 01
8. ජනනායක තමිල් තේසීය කුට්ටනි – 65,382 – 0.59% – ආසන 01
9. සමස්ථ ලංකා දෙමළ කොංග්රසය – 39,894 – 0.36% – ආසන 01