කැනඩාවේ ලැව් ගිනි සහ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ X පණිවිඩයට ලැබුණු කැනේඩියානු උත්තරය
මේ වනවිට කැනඩාවේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන ලැව් ගිනි නිසා හටගත් දුමින් අප ජීවත්වන ටොරොන්ටෝ ප්‍රදේශය ලෝකයේ අංක එකේ වායු…
මේ වනවිට කැනඩාවේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන ලැව් ගිනි නිසා හටගත් දුමින් අප ජීවත්වන ටොරොන්ටෝ ප්‍රදේශය ලෝකයේ අංක එකේ වායු…
ප්‍රංශ සංචාරයක මතක විවිධ චිත්‍රපට වලින්, පොතපතින් දැනගෙන තිබුනු ප්‍රේමවන්තයින්ගේ නගරයේ අයිපල් කුළුණ ඉදිරියේ සේයාරුවක් ගන්න කාලෙක ඉදන්ම මගේ ආසාවක්…
https://sandhakadapahana.blogspot.com https://ratagiyaeththo.blogspot.com
කැනඩාවේ දුම්රිය ප්‍රවාහනයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වුණේ ටොරොන්ටෝ නගරයයි. මුලින් භාණ්ඩ සහ මගී ප්‍රවාහනයේ ප්‍රධානම මධ්‍යස්ථානය වූ ටොරොන්ටෝ යුනියන් දුම්රිය ස්ථානය…
ප්‍රංශ සංචාරයක මතකය ඉතාලියේ සිට පැරීසියට ගිය මෝනා ලිසා බලන්නට ලූවර් කෞතුකාගාරයට ගියදා මෝනා ලීසා චිත්‍රයේ ඇති මද සිනහව ගැන…
ඇමෙරිකානු සංචාරයක මතකය නෝමා ජීන් මොටෙන්සෙන් ( Norma Jeane Mortenson ) නම කිව්වොත් ඔබ ඇයව දන්නේ නැහැ . ඒත් මැරලින්…
නීරෝ අධිරාජ්‍යයා රෝමයේ සිටි ඉතිහාසගත පාලකයෙක් . ඔහු වඩාත් ප්‍රකට වුනේ නගරය ගිනිගන්නා අතරේත් වීණා වැයූ බව කියන ජනප්‍රවාදය නිසයි . ක්‍රිස්තු පුර්ව 27 සිට ක්‍රිස්තු වර්ෂ 286 දක්වා පුරා පැතිරුණු ඉපැරිණි සිෂ්ටාචාරයකට හිමිකම් කියන රෝමයේ එදා මිලියනයක තරම් ජනතාවක් විසු බව කියැවෙනවා .වර්තමානයේදී රෝමය ලෝකයේ ජනප්‍රිය සංචාරක නගර අතර ඉහල තැනක තිබෙන එකක් . ගුවන් ටිකට් පත් සහ අනෙකුත් වියදම් අධික නිසා යුරෝපා සංචාරයන් තරමක් මිල අධික වුණත් කලින් වෙන්කරවා ගැනීමෙන්…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
ලෝකයේ ජනප්‍රියම තුංමං හන්දියේ වතුර මල ළග කාසියක් විසිකර බලමුද ? රෝම නගර සංචාරයක මතකය 2 La dolce Vita චිත්රපටියේ…
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පුවත්පත් වල ගෙවුණු සතියේ පලවූ කාටුන් කිහිපයක්. අන්තර්ජාලයෙන් Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

