සිංහල බ්ලොග් කවි මුතු
ඔව්!!! ඒ සමනල්ලු සිරිපාදේ නොයති. ලේ ඉහුණු බිම්කඩක මල් රොන් සුණු සුවඳ ඉව කරනු කෙලෙසක… දූවිලි ෂෙල් වැකුණු අතු ඉති…
ඔව්!!! ඒ සමනල්ලු සිරිපාදේ නොයති. ලේ ඉහුණු බිම්කඩක මල් රොන් සුණු සුවඳ ඉව කරනු කෙලෙසක… දූවිලි ෂෙල් වැකුණු අතු ඉති…
කවිය – රාත්‍රිය වී නුඔයි එන්නේ කිවිදිය – දිනූ රාජගුරු කවි පොත – මල් වඩම් සිනාසිය යුතුය බටහිර ළමා කවි…
” කමා කළ මැන සමිඳ ” සිසිලසයි සඳ කිරණ පිවිතුරුයි බුදු අරණ නිසසලයි බෝ සෙවන පෙරදා කලබලයි අද එලෙස නොවනා…
වද වීම මම නිරතුරුවම වද වීමිගෙවත්ත සරුව වැඩේවි ද?ගංගාවන් නිවැරදි දිශාවට ගලාවිද?පෘථිවිය ඊට උගන්වා ඇති ක්‍රමයට භ්‍රමණය වේ ද?එසේ නොවුණොත්…
සතුට කොයිබද දුව ගොසින් හීන ගොන්නක හිරවෙලා තිබූ හසරැලි බොඳවෙලා මැණිකෙ නුඹ මට සිහිවෙලා ගැලුවෙ කඳුලැලී ඉතිරිලා බක් මහේ අවුරුදු…
තොටියෙකුට බිරිඳව කෑල තුරු අග මුමුණ මුමුණා – රහස් කියනා බඹරුනේ දෑල ගඟ ; ගං දෙපස රඳනා – පහස් සොයනා …
බින්න කසාදයකට ඉඩ ඇත ගෙදර පාසැල් සමය නිමවී ටික කලක් ගියා ඉන් අනතුරුව මා රැකියාවකට …
කවිය – යතුර පාපිස්ස යට කවියා – ඉලක්ෂ ජයවර්ධන කවි පොත – කඩා වැටෙන තරුවක් ජනකවි ඇසුරින් ප්‍රේමය සහ කයිකතන්දර ……. බොරලැස්ගමුවේ…