හොරු පැන්න ලූවර් කෞතුකාගාරයෙන් උස්සපු භාණ්ඩ මෙන්න.
අධි ආරක්ෂාවක් යටතේ පවතින ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබියදී පැහැරගත් මිල කළ නොහැකි ආභරණ නම් කර තිබෙනවා.…
අධි ආරක්ෂාවක් යටතේ පවතින ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබියදී පැහැරගත් මිල කළ නොහැකි ආභරණ නම් කර තිබෙනවා.…
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක…
ගාසා තීරයේ වසර දෙකක් පුරා පැවති යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්ම යටතේ සටන් විරාමයක් සහ…
අමෙරිකානු රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අත්‍යාවශ්‍ය නොවන සේවා (Govement Shutdown) පසුගිය (01) වැනිදා වසා දැමීමට පියවර ගෙන තිබුණා. මෙම පියවර…
එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව යන රටවල් විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. විදෙස් ජනමාධ්‍ය…
ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසයි. ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා…
සමාජ මාධ්‍ය වේදිකා 26කට නේපාල රජය පැනවූ තහනමට එරෙහිව එරට තුළ ක්‍රියාත්මක වූ විරෝධතා මාලාව මේ වන විට සැළකිය යුතු…
ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජයගැනීමේ 80 වන සංවත්සරය සඳහා වන අනුස්මරණ උත්සවයක් පසුගිය…
ඕස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ.එරට වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි. ඔහු පෙන්වා දෙන්නේ,…

