ට්රම්ප් හොඳින් හෝ නරකින් ග්රීන්ලන්තය අල්ලන බව කියයි.
‘පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ හෝ ග්රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ.ඔහු පවසා ඇත්තේ…
‘පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ හෝ ග්රීන්ලන්තය අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ.ඔහු පවසා ඇත්තේ…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පවසන පරිදි යම් හෙයකින් ග්රීන්ලන්තය ආක්රමණය කිරීමට තීරණය කළහොත් ඩෙන්මාර්ක සොල්දාදුවන් “පළමුව වෙඩි තබා පසුව ප්රශ්න…
අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝට මත්ද්රව්ය සහ අවි චෝදනා සම්බන්ධව නඩු ගොනු කර නිව්යෝර්ක් හිදි අධි චෝදනා ගොනු…
දකුණු ස්විට්සර්ලන්තයේ ස්කී අවන්හලේ ඇතිවූ ගින්නෙන් මියගිය ගණන 40ක් දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්ය පවසනවා.අලුත් අවුරුදු උදාව සැමරීම වෙනුවෙන්…
ග්රීන් කාඩ්’ (Green Card) ලොතරැයි වැඩසටහන වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පියවර ගෙන තිබෙනවා.ඒ, බ්රවුන් විශ්වවිද්යාලයේ සහ…
ලොව පුරා වැටෙන වර්ෂාපතනය තක්සේරු කිරීම සඳහා නාසා ආයතනයේ විසින් බහු චන්ද්රිකා දත්ත නිරීක්ෂණ කරමින් දත්ත එකරැස් කිරීමට පියවර ගෙන…
ඇමරිකාවට ඇතුළු විය හැකි සීමාවන්ට යටත් වන රටවල් ලැයිස්තුව පුළුල් කිරීමට ට්රම්ප් පරිපාලනය පියවර ගනියි. ඊට අදාළ ප්රකාශයකට අමෙරිකා ජනාධිපති…
අතිශයින්ම ලස්සන කාන්තාවන් සිටින රටක් ලෙස සැළකෙණ, ලැට්වියාවේ පවතින පුරුෂයන්ගේ හිඟය නිසා විවාහ වීමට අපේක්ෂා කරන කාන්තාවන්ට ගෙදර දොරේ වැඩ…
ආසියාවේ රටවල් 4කට සුළි කුණාටු ගෙන ආ ධාරානිපාත වැසි හේතුවෙන් සිදුවූ ගංවතුර සහ නායයෑම්වලින් පුද්ගලයන් 1,400 කට අධික සංඛ්යාවක් ජීවිතක්ෂයට…
ඉන්දියාව, ඔස්ට්රේලියාව සහ කැනඩාව තාක්ෂණ හා නවෝත්පාදන (ACITI) හවුල්කාරිත්වය නමින් නව ත්රෛපාර්ශ්වික තාක්ෂණ හා නවෝත්පාදන සන්ධානයක් පිහිටුවීමට එකඟවී තිබේ. විදෙස්…

