ඩච් ග්‍රෝන් ප්‍රී ස්ප්‍රින්ට් සුදුසුකම් ලැබීමේ වටය ජෝර්ජ් රසල් ප්‍රථම ස්ථානයට – ඇස්ටන් මාටින් සහ ඇන්ටොනෙලිට අභියෝග රැසක්.
මර්සිඩීස් (Mercedes) කණ්ඩායමේ ජෝර්ජ් රසල් (George Russell) ඩච් ග්‍රෝන් ප්‍රී (Dutch Grand Prix) ස්ප්‍රින්ට් තරගය සඳහා පැවැති සුදුසුකම් ලැබීමේ වටයේදී…


