ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු26 වනදා.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව වතිකානය නිවේදනය කරයි.සාමාන්‍යයෙන්…
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව වතිකානය නිවේදනය කරයි.සාමාන්‍යයෙන්…
නාන කාමරයට යන ඇමෙරිකානුවන්ට, පහසුවෙන් සහ නිදහසේ ස්නානය කළ හැකි ආකාරයේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.ට්‍රම්ප්…
තීරුබදු ඉහළ නැංවීම, රැකියා කප්පාදුව හා දැවැන්ත සමූහ පිටුවහල් කිරීම් ඇතුළුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ පියවර රැසකට එරෙහිව…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රෝස උයනේ ප්‍රකාශනය මඟින් ලෝකයේ සෑම රටකටම පාහේ පැනවූ බදුවලින් ඔහු අදහස් කළේ, අමෙරිකාව නැවතත් ධනවත්…
මියන්මාරයට පසුගිය 28 වැනිදා බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරුණා. මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර…
2023 අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් සියයට 24 කින් වැඩි කිරීමට ඉන්දීය මධ්‍යම රජය…
දින 08 ක අභ්‍යවකාශ මෙහෙයුමක් අනපේක්ෂිත ලෙස මාස 09 ක් දක්වා දීර්ඝ වීම හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි නාසා…
යුක්‍රේන සටන් විරාමය සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තවදුරටත් සාකච්ඡා කළ යුතු බව රුසියානු ජනපති ව්ලැඩිමියර් පුටින් පවසයි. රුසියානු…
ට්‍රම්ප් පරිපාලනය යුක්රේනයට ඇමරිකානු හමුදා ආධාර අත්හිටුවා ඇති බව ධවල මන්දිරය සඳුදා තහවුරු කළේය. ජනාධිපති ට්‍රම්ප්, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්…
මෙම සතියේ ක්‍රියාත්මක වීමට තිබූ කැනඩාව සහ මෙක්සිකෝව මත පැනවූ නව තීරුබදු අය කිරීමේ තීරණය අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්…

